Sri Lanka Ranks 1St Inwards Google 'Sex' Search Inwards 2016

 Sri Lanka ranks 1st inwards Google 'sex' search inwards 2016
අකණ්ඩව v වෙනි වරටත් ලංකාව පළමු ස්ථානය දිනාගනී.

ගූගල් යනු ලෝකෙම වැඩිම දෙනෙකු බාවිතා කරන වෙබ් සර්ච් වෙබ් එකයි. මොවුන් වසරක් පාසාම සෑම වසරකම අවසානයේ දී

ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. එය එක් එක් කාණ්ඩ යටතේ වර්ගීකරණය කරණු ලබනවා. Google සෙවුම් යන්ත‍්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 5 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි.


 මෙසේ ගූගල් සර්ච් කරපු ලකුණුගාන වැඩියෙන් ලබාගත් නගරයන්ද ගුගල් පිළිවෙලින් පෙන්වාදී තිබෙනවා.



ගූගල් සර්ච් කරපු ලකුණු ගාන වැඩියෙන් ලබාගත් පළාත් ගුගල් පිළිවෙලින් පෙන්වාදී තිබෙනවා.



මෙසේ ලබාගත් ජයග‍්‍රහණය ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි. රටක් දියුණුව රඳාපවතින්නේ එමරට තුල ජීවත්වන්නා වූ මිනිසුන්ගේ සදාචාරය ගුණ යහපත්කම් මගිනුයි. අකණ්ඩව වසර 5ක්ම ලෝකෙම කුඩාරටක් වන අප රට මෙසේ සිදුවීම ගැන අපද බෙහෙවින් කණගාටු වන්නෙමු. මේ ගැන මෙතනින් පිවිස වැඩිදුරටත් තොරතුරු බලාගන්න පුලූවන්. මේ ගැන ඔබේ අදහස් පහතින් දාන්නත් පුලූවන්.