නොබෝදිනකින් වෙළදපොලට පැමිණීමට නියමිත ඇපල් සමාගමේ නවතම ටැබ්ලට් උපාංගය වන අයිපෑඩ් ප්රෝ 2 උපාංගය
නිකුත්වන දිනය, මිල සහ තවත් තොරතුරු අපට දැනගත හැකිවිය. මෙය 2017 වර්ශයේ මාර්තු මාසයේ හදුන්වාදිමට නියමිතව ඇත. මෙහි මිල පිළිබද සැලකීමේදී මිලෙන් අධික ටැබ්ලට් පරිගණකයකි. ආයතනය දක්වා ඇති ආකාරයට මෙහි මිල ඩොලර් 799 කි. මෙය Water resistance, Headphone port එකක් නොමැති වන ලෙස නිර්මාණය කර ඇත. මෙහි ස්ක්රීන් එකෙහි ප්රමාණය සැලකූ විට ප්රමාණයයන් three කින් නිකුත් විමට නියමිතයි.එනම් අගල් 12.9, 10.5, 10.9 ලෙසය. එමෙන්ම කැමරාව පිළිබද සැලකීමේදී 12Mp Rear කැමරාව සහ 5 Mp Front කැමරාවකින් සමන්විතයි. iOS 10 මෙහෙයුම් පද්ධතිය සහ ජවසම්පන්න A10X Processor එකකින් සමන්විතයි. තවද 4 GB Ram ධාරිතාවකින්ද සමන්විත වේ.
බලන්න ඡායාරූප
Add your comment