Slt Social Media Information Free

 SLT Social Media DATA Free
වැලන්ටයින් එකට නොමිලේ ඩේටා.

ල‍ංකාවේ වැඩිම දෙනෙකු බාවිතා කරන අන්තජාල සබදතාවය හිමි ශ්‍රී ල‍ංකා ටෙලිකොම් සමාගම ආදරවන්තයින්ගේ දිනය පුරාවට සමාජජාල වෙබ් අඩවි තුල

මදි නොකියන්න සැරිසරන්න
නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාතමක කරනු ලබනවා.  ඒ අනුව සමාජ ජාල වෙබ් අඩවි 12 ක් සදහා වැය වෙන ඩේටා හෙට දිනයේ ( පෙබරවාරි xiv ) නොමිලේ ලබාදෙයි. ඒවා නම්,
  1. ෆේස්බුක් - facebook
  2. ට්විටර් - twitter
  3. ලින්කිඩ් - Linkedin
  4. ගූගල් ප්ලස් - google+
  5. යූටියුබ් - youtube
  6. ඉන්ස්ටග්‍රෑම් - instagram
  7. ටම්බ්ලර් - tumbler
  8. ෆ්ලිකර් - flickr
  9. ට්විච් - twitch
  10. වයින් - vine
  11. රෙඩ්ඩිට් - reddit
  12. පින්ටරෙස්ට් - pinterest
මෙම වරප්‍රසාදය Entree & Abhimaana යන පැකේජ සදහා අදාල නොවන අතර අනෙකුත් SLT පැකේජ සියල්ලට වල‍ංගු වේ. SLT ෆේස්බුක් පිටුව මගින් ඒ බව දැනුවත්කල පෝස්ට් එක බලන්න පහතින්.