Nokia 3310 Is Coming Back.

 Nokia 3310 is coming back.
නොකියා 3310 නැවතත් වෙළඳපොලට නිකුත් කරයි.

නොකියා සමාගම 2000 වසරේදී නිකුත්කල ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් එකක් ලෙස 3310 හදුන්වන්න පුළුවන්. මෙහි බැටරියේ ඇති ආයුකාලය, දෘඩාංගවල ඇති


ගුණාත්මක බව යන කරුණු සාධක නිසා අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල හාස්‍යජනක නිර්මාණද ඔබ දැක ඇත.













 
මේ හේතුවෙන් නොකියා සමාගම මෙම වසරේදී නැවතත් නොකියා 3310 ෆෝන් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. යුරෝ 59කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 9,000 කි. මේ වසර අවසානයේදී බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි දුරකතනය නැවත වරක් වෙළඳ පොළට ඉදිරිපත් කිරිමට නියමිතයි.