Pdf To Word, Image, Text, Html

 Pdf to Word, Image, Text, HTML
PDF ගොනු Word බවට පත් කළ හැකි මෘදුකාංගයක්.

ඩෙස්ක්ටොප් පරිගණකයට, ලැප් එකට පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලයේ ලබා දෙන PDF ෆයිල් Word document බවට පත්කරගැනීමේ මෘදුකා‍ංගයක් ලෙස UniPDF 

මෘදුකා‍ංගය හදුන්වන්න පුළුවන්. බොහෝ විට ඔබට හමුවන මෙවැනි මෘදුකාංග නොමිලයේ ලබාගැනීමට අපහසුය. එහෙත් නොමිලයේ ලබාදෙන මෙමගින් ඔබට පහසුවෙන් ඔබ සතුව ඇති PDF ගොනුවක් Word Document එකක් බවට පත් කරගත හැකිය. ඔබ ආයතනයක රැකියා කටයුතු සිදුකරන විටදී හෝ මෙවැනි පුද්ගලික අවශ්‍යතා පැමිණි විට අවශ්‍ය වේලාවෙදි ලබාගැනීමට මෙය බාගත කරගෙන තිබුණත් පාඩුනෑ. තවද මෙයින් Word වලට වගේම PDF ගොනුව Image, Text, HTML ෆෝමැට් ලෙසද Convert කරගන්න පුළුවන්.

බලන්න ස්ක්‍රින්ශොට්.
අවශ්‍ය output එක තෝරා දී Convert Button එක ක්ලික් කළ යුතුය. මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : UniPDF
  • File size : five MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher Website : www.unipdf.com