Ant Download Manager

 Ant Download Manager
අලුත් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක්.

අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ, ෆිල්ම්, සිංදු, මෘදුකාංග, ගේම් ඩවුන්ලෝඩ් කරගැනීමට මෙම ඇන්ට් ඩවුන්ලෝඩ් මැනේජර් උපකාරී වෙයි. වැඩි දෙනෙකු බාවිතා

කරන IDM වලට ආදේශක මෘදුකාංගයක් ලෙසද මෙය හදුන්වාදෙන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන ෆයිල් push කරන්නත් බාගෙට ඩවුන්ලෝඞ් වූ ෆයිල් resume කර නැවත ඩවුන්ලෝඩ් කරන්න වැනි ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක ඇති සියළු පහසුකම් මෙයින්ද ලබාදෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.



 IDM වලට සාපේක්ෂව මේකේ තියන එක විශේශත්වයක් තමයි YouTube Video එකක් Play කරාම Pop Up වෙන Video Grabber Window එකෙන්ම අපිට අවශ්‍ය File එක Mp3 එකක් විදිහට ගන්නත් පුලුවන්. ඉහත ස්ක්‍රීන්ශොට් එකෙන් අපි ඒබව පෙන්වා තිබෙනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.

Technical Details

  • Software Name : Ant Download manager
  • File size : 20 MB
  • Requirements : Windows All & Mac
  • License : Buy & Free Trail
  • Publisher Website : www.antdownloadmanager.com