Kanchayudha Game - Subject Song

 Kanchayudha Game - Theme Song
කංඡායුධ ගේම් එකට තේමා ගීතයක් හඳුන්වාදෙයි.

ශ්‍රී ලංකා පරිගණක ක්‍රීඩා ඉතිහාසය වෙනස්ම තලයකට ගෙන ගිය ARIMAC LANKA අායතනය විසින් නිර්මාණය කෙරූ කංඡායුධ පරිගණක ක්‍රීඩාවට ඔවුන් විසින්ම


නිර්මාණය කළ තේමා ගීතයක් (Theme Song) හඳුන්වාදී තිබෙනවා. කංඡායුධ ක්‍රීඩාවේ මෙන්ම VFX සහ 3D Animation තාක්ෂණය බාවිතයෙන් මෙය නිර්මාණය කර තිබේ. මෙම ගීතයට සංගීතය නිර්මාණය කර තිබෙන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වූ චිත්‍රාල් සෝමපාල මහත්මයායි.