Introducing Sinhala Avurudu Nakath App

 Introducing Sinhala Avurudu Nakath App
සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.

ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි.

අපි ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න මේ ඇප් එකෙන් පුලුවන්. මෙහි ඇති එක් සුවිශේෂ කාරණයක් නම් සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණයකර තිබීමයි.
ඒ අනුව මෙහි,
  • නව සඳ බැලීම.
  • පරණ අවුරුද්ද සඳහා ස්නානයට.
  • අලුත් අවුරුදු උදාව.
  • පුණ්‍ය කාලය.
  • ආහාර පිසීම.
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය.
  • හිසතෙල් ගෑම.
  • රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම.
  • රාහු කාලය‍ යනාදිය ඔබට බලාගන්න පුළුවන්.
මෙම සංස්කරණයේ ඇති පහසුකම් :
  • Push notifications (නැකැත් වෙලාවන් මතක් කිරිම)
  • Flat blueprint (UI)
  • Fast loading & Quick access
  • Small app size
බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.






 

මෙතනින් පිවිස ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

Technical Details

  • Software Name : Sinhala Aluth Avurudu Nakath - 2017
  • Requirements : Android (4.0 together with up)
  • License : Free
  • Developer : Sameera Premathunga