Gta 5 Sri Lankan Mode T-Shirt Pack

 GTA V Sri Lankan Style T-Shirt Pack
අපේ විදියට GTA V සෙල්ලම් කරමු.

Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න


මේ ක්‍රමයෙන් පුළුවන්. නවොත් ගිම්හාන් විසින් GTA V සඳහා අපූරු ටීශර්ට් කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. ඔයාලට පහලින් ස්ක්‍රීන්ෂොට්ස් බලන්න පුලුවන් ඒ මොනවද කියලා.












මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනේ Multiplay කරන කෙනෙක් නම් මොඩ් එක දාන එක කොහෙත්ම සුදුසු නැහැ. එහෙම කලොත් ඔයාලව Rock-star & Social Club ගිණුම Ban වෙන්න ඉඩ තියනවා. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.