Adw Launcher Two - Best Android Launcher

 ADW Launcher ii - Best Android Launcher
ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම ඇප් ලෝන්චරය.

හැමදාම එකම විදියට ෆෝන් එකේ ඇති ඇප්ස් දැකලා ඇතිවෙලා නේද ? නවතම පෙනුමක් සහ වැඩකෑලි ඇතුලත් අපූරු පෙනුමක් මෙම ADW ඇප්ලෝන්චර් එක මගින් ලබාගන්න පුළුවන්.

මෙය ADW හි දෙවන සංස්කරණයයි. බලන්න හදුන්වාදෙන Review වීඩියෝව.


ඇප් එක මෙතනින් පිවිස බාගන්න.

Technical Details

  • App Name : ADW Launcher 2
  • File size : Varies amongst device
  • Requirements : Android 4.0.3 together with up
  • License : Free