World’S Outset ‘Smart’ Jean Jacket

 World’s First ‘Smart’ Jean JacketGoogle සමාගම නවතම jacket එකක් හඳුන්වාදෙයි.

මේ දිනවල fiber තාක්ෂණය උපයෝගී කරගනිමින් Google සමාගම නවතම jacket එකක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම jacket එක පැළද ඔබේ ස්මාට් ජංගම දුරකථනයේ Bluetooth ඔන් කිරීමෙන් අනතුරුව මෙම jacket එකේ අත මත ස්පර්ශ කිරීම හෝ තට්ටු (Tap) කිරීම මගින් දුරකතනයේ සංඥා පුවරුවේ ඇති යතුරු පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මෙම jacket එක පැළද ඔබට සින්දුවක් ශ්‍රවණය කිරීමට හෝ ශ්‍රවණය කරන සින්දුවක් නැවැත්වීමට අවශ්‍ය වූ විට ඔබ කල යුත්තේ jacket එකේ අත මත තම ඇඟිලි දෙක මගින් දෙවරක් තට්ටු කිරීම පමණයි. මෙම නවතම jacket එක මගින් ඔබගේ ජංගම දුරකථනය පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙය හඳුන්වාදීමේ වීඩියෝව පහතින්.


මෙය ක්‍රියාත්මකවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.


ඡායාරූප කිහිපයක්.