Lanka Bell 4G Complimentary Network & Calls

 Lanka Bell 4G Free Internet & Calls
ල‍ංකාබෙල් ඉන්ටර්නෙට් සහ කෝල් නොමිලේ.

ඔන්න ශ්‍රි ල‍ංකා ටෙලිකොම් සමාගම සමාජ ජාල වෙබ් අඩවි සදහා නොමිලේ පිවිසීමට අවස්තාව ලබාදුන්නා වගේ ල‍ංකා බෙල් ආයතනයත් Lanka Bell 4G


බාවිතා කරන අයට හෙට සහ අනිද්දා එනම් අප්‍රේල් 13 සහ 14 දින දෙක තුල සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙන්ම ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. SLT වලට සාපේක්ෂව ල‍ංකාබෙල් ආයතනය ලබාදෙන මෙම වරප්‍රසාදයේ විශේෂත්වය වන්නේ සමාජ ජාල වෙබ් අඩවි පමණක් නොව, ඕනෑම වෙබ් අඩවියකට පිවිසීම සහ ඇතිතරම් ඩවුන්ලෝඩ් පහසුකම්ද අත්විදීමට ඉඩ සලසා දීමයි.

එමෙන්ම ල‍ංකාබෙල් ජාල දෙකක් අතර ගන්නා සියළු ඇමතුම් නොමිලේ ලබාදීමද සිදු කරනවා. මේ බව ල‍ංකාබෙල් ආයතනය තම පාරිභෝගිකයින්ව මුලින්ම දැනුවත් කරේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මගිනුයි. බලන්න එය පහතින්.