2017 Novel Nic Checker Software

 2017 New NIC Checker software
ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන මෘදුකාංගය.

ඔබගේ ව්‍යාපාරික ආයතනයේ හෝ සේවයේ නියුතු කාර්‍යාලයේ ගණුදෙනු කරුවන්ගේ ID එක පරීක්ෂා කිරීමට ඔබට මෙම

මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. හැඳුනුම්පතේ සඳහන් අංකය මෙය තුලට ලබාදී හිමිකරුවාගේ උපන් දිනය හා ස්ත්‍රී/පුරුෂ භාවය ලබාදේ. ව්‍යාජ හැදුනුම්පත් හදුනාගන්න ඒ මගින් පුළුවන්. මෙවැනි ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන ඇප්ස් සහ මෘදුකාංග අප කලින් ලබාදුන්නත් මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 න් පසු ශ්‍රී ලංකාව තුල නිකුත් කල අංක 12 ක් සහිත නව ජා.හැ. අංක ද Check කල හැකි වීමයි.

 බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.


Technical Details

  • Software Name : NIC Checker 2.0
  • File size : 1.04 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.spidercraftcoop.tk