Introducing Lg K10 - Sinhala Review

 Introducing LG K10 - Sinhala Review
LG ෆෝන් වලින් හොදම බජට් ෆෝන් එක K10 2017

LG ස්මාර්ට් ෆෝන් මේ වසරේ ලොකු පෙරලියක් සිදුකරන බව අපට පෙනී යනවා. ඔබට කලින් ලිපියෙන් සුපිරි රැම් එකක් සහිත G6 ෆෝන් එක


හදුන්වා දුන්නා වගේම. අපූරු පෙනුමක් සහ වැඩකෑලි ඇතුලත් ලුත් K10 2017 ගැන මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරනවා. පසුගිය වසරේ නිකුත් කෙරූ LG K10 වලට බොහෝ දෙනා වැඩි කැමැත්තක් දැක්වූයේ ගෙවන මුදලට සාපේක්ෂව ගැණුම්කරුවන්ට වාසිදායක වීමයි. මෙම වසරේ සැලකියයුතු වෙනස්කම් කිහිපයක්ම K10 වෙත ලබාදී තිබෙනවා. බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.


LG K10 (2017) SPECIFICATIONS
  • Display - 5.30-inch
  • Processor - 1.5GHz octa-core
  • Front Camera - v megapixel
  • Resolution - 720x1280 pixels
  • RAM - 2GB
  • OS - Android 7.0
  • Storage - 16GB
  • Rear Camera - 13-megapixel
  • Battery Capacity - 2800mAh 

වර්ණ තුනකින් පැමිණීමට නියමිතයි. GOLD ,BLACK , TITANIUM. ඇන්ඩ්‍රොයිඩ් 7.0 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වෙනවා. G6 ස්මාර්ට් ෆෝන් එක මෙන් පිටුපස finger impress scan සමන්විතයි. ල‍ංකාවේ මුදලින් රු.30,000ක් පමණ වෙනවා.

ඡායාරූප.