ෆේස්බුක් එකේ Funny වීඩියෝ නිර්මාණයකර ශෙයා කරලා ජනප්‍රිය වූ ගප්පියාගේ ටී-ශර්ට් සෙට් එක ඔයාලා දන්නවා ඇති.
ඔන්න දැන් GTA V ගේම් එක සෙල්ලම් කරන අයට ඒ ටී ශර්ට් පැක් එක අපි හදුන්වාදෙනවා. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න මේ ක්‍රමයෙන් පුළුවන්. බලන්න පහත වීඩියෝව.

මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.
Add your comment