Cyberlink Ability Dvd

බ්ලූ-රේ සහ ඩීවීඩී වීඩියෝ බලන්න හොදම වීඩියෝ ප්ලේයර් එකක්.

CyberLink Power DVD මෘදුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මොකද මේක ගොඩක් කල් ඉදන් ආපු ප්ලේයර් එකක්. එදා සිට අද දක්වා අලුත් 

අප්ඩෙට් සමගින් පැමිණෙන වීඩියෝ ප්ලේයර් එකක්. ප්‍රධාන වශයෙන් DVD, 3D, Blu-ray in addition to HD වීඩියෝ බලන්න මේ ප්ලේයර් එක විශේෂයි.දැකුම්කළු පෙනුමක් සහත මෙහි වීඩියෝ වලට අමතරව Mp3 Audio සිංදු අහන්න, පරිගණකයේ ඇති පින්තූර බලන්න ෆයිල් මැනේජර් එකක්ද ඇතුලත් වෙනවා. අප හදුන්වාදෙන මෙම 17 වෙනි සංස්කරණයේ අලුතෙන් එක් කර ඇති අංග වන්නේ  VR Mode, TV Mode, Cinema Master සහ Music Master ලෙස වර්ග කිරීම් යටතේ බාවිතා කරන්න පුළුවන්. 


බලන්න පහතින් ස්ක්‍රීන්ශොට් එකක්.

මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : CyberLink PowerDVD
  • File size : 190MB
  • Requirements : Windows All
  • License : Free Trial
  • Publisher website : www.cyberlink.com