Wonderfox - Thanksgiving Giveaway Campaign

රු.120,000ක් පමණ වටිනා මෘදුකාංග 13ක් නොමිලේ.

හැමදාම වටින කියන මෘදුකාංග අලුත් වෙබ් අඩවියෙන් ඔයාලගේ පරිගණක සදහා අපෙන් ලබාගන්න පුළුවන්. අන්තර්ජාතික වශයෙන්


මෘදුකා‍ංග නිපදවන වොන්ඩර්ෆොක්ස් (Wonderfox) අපත් සමග එකතු වී මෙම වටිනා මෘදුකා‍ංග 13ක් නොමිලේ ලබාදීමට විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ යටතේ ඔබට කලින් මුදලට ලබාදුන් අලුත්ම මෘදුකාංග කිසිදු ගෙවීමක් නොමැතිව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. බලන්න පහතින් මොනවද මේ නොමිලේ ලබාදෙන මෘදුකාංග කියලා.
  1. WonderFox hard disk drive Video Converter Factory Pro - වීඩියෝ කන්වර්ට් කරන්න පුළුවන් මෘදුකාංගයකි. වීඩියෝ Format වර්ග 300කට වඩා ඇතුලත් වෙනවා.
    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  2. Watermark Software - පින්තූර වලට තමන්ගේ ලෝගෝ එක සහිත දිය සලකුණු යෙදීමට හැකි මෘදුකාංගයකි.

    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  3. WiseCare 365 Pro - පරිගණකයේ ඇති අනවශ්‍ය Registry සහ Junk ෆයිල් ඉවත් කිරීමට හැකි මෘදුකාංගයකි. එමගින් පරිගණකයේ මෘදුකාංග කාර්යක්ෂම වෙන අතර පරිගණකය වේගවත් වෙයි.

    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign
  4. Seed4.Me VPN - නිර්නාමිකව වෙබ් අඩවි වලට පිවිසිය හැකි මෘදුකාංගයකි. හැකින් වැඩ කරන අයට, අපේ රටේ බ්ලොක් වෙලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන්න, වෙනත් රටකින් පිවිසෙන මෙන් පෙන්වීමට යොදාගතහැකි මෘදුකාංගකි.

    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  5. WinToFlash Professional - Bootable USB සැදීමට යොදාගත හැක.
    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  6. RightNote Standard - ලියකියවිලි නිර්මාණය කිරීමට මෙවලමකි. කටහඩ මගින් ලිවීම් කටයුතු ස්වය‍ංක්‍රීයව සිදුකරන්නත් පුළුවන්. පරිගණකයේ Notepad එකට වඩා Advance වැඩ ගොඩක් මේ මගින් කරන්න පුළුවන්.

    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  7. ONLYOFFICE Cloud Office -  ඔෆිස් ෆයිල්, ඔන්ලයින් එඩිටින් වැඩ කිරීමට පුළුවන් මෘදුකාංගයකි.
    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  8. Epubor Ultimate - ඔන්ලයින් පොත් පත් පරිශීලනය කරන්න පුළුවන්. අන්තර්ජාලය හිමි ඕනෑම පරිගණකයක් සමග සම්බන්ධවී ඕනෑ වෙලාවක පොත් බලන්න පුළුවන්.

    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  9. Folder Marker Home - ෆෝල්වර් වල අයිකන් වෙනස් කිරීමට, වර්ණ ගැන්වීමට හැකි මෙවලමකි.
    WonderFox hard disk drive Video Converter Factory Pro WonderFox - Thanksgiving giveaway campaign

  10. Clipà.Vu - මේක නිතර අන්තර්ජාලය සමග ඉන්න අයට වටිනා මෘදුකාංගයක්. අපිට ක්ෂණිකව අදාල වෙබ් අඩවි වලට පිවිසෙන්න කීබෝඩ් ශෝට්කට් හදාගන්න පුළුවන්.


  11. Preloaders - මෙය අන්තර්ජාලය මත ගොඩ නැගුණු මෙවලමකි. මේ මගින් වෙබ් ඩිවලොප් කරන අයට Animation Image වැඩ කටයුතු සිදුකරගන්න පුළුවන්.
  12. Animiz Professional - සියළුම ඇනිමේශන් වැඩ මේ මෙවලමෙන් කරගන්න පුළුවන්.


  13. DoYourData Uninstaller Pro - ඉන්ස්ටෝල් කරලා තිබෙන මෘදුකාංග අයින් කරන විටදී පරිගණකයේ එම මෘදුකාංගයේ කිසිදු ෆයිල් එකක් තබා නොගෙන සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න පුළුවන් මෙවලමකි. වින්ඩෝස්හි අයින් කරන්න බැරි මෘදුකාංග මේ හරහා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්.
මේ අතුරින් ඔබට අවශ්‍ය මෘදුකාංග නොමිලේම බාගන්න පිවිසෙන්න මෙතනින් giveaway campaign පිටුව වෙත.