Wonderfox 2017 Christmas Giveaway Software

නත්තල් සමයේ WonderFox මෘදුකාංග නොමිලේ.

වොන්ඩර්ෆොක්ස් කියන්නේ අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ආයතනයක්. ඔන්න ලග ලගම පැමිණෙන නත්තල වෙනුවෙන් මොවුන් මුදලට

ලබාදෙන ජනප්‍රිය මෘදුකාංග රැසක් නොමිලේ ලබාදීමට කටයුතු සූදානම්කර ඇත. මෙය අදියර දෙකක් යටතේ ලබාදීම සිදුකරයි. පළමු අදියර දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 27 දක්වාත්  දෙවැනි අදියර දෙවැම්බර් 28 සිට ලබන අවුරුද්දේ ජනවාරි මස 5 දින දක්වා පැවැත්වේ. එහිදී පහත මෘදුකාංග 7 නොමිලේ ලබාදෙයි. මුදලින් රු.150,000ක් පමණ මෙම මෘදුකාංග seven වටිනවා. 😮 🤑 💸


  • WonderFox DVD Ripper Pro - DVD තැටි පරිගණකයට copy කිරීමට හොදාගත හැක.
  • Driver Booster PRO five - පරිගණකයේ ඩ්‍රයිවර්ස් Automatically ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්.
  • EaseUS MobiMover - ඇපල් අයිෆෝන් සහ අයිපෑඩ් වල දත්ත Backup කරගන්නත්, පරිගණකයේ ඇති දේවල් Device එකට copy කරගන්නත්, Device එකේ දත්ත පරිගණකයට copy කරගන්නත් පුළුවන්. Mobile director මෘදුකාංගයක් ලෙස ක්‍රියාකරයි.
  • NXPowerLite seven -  PDF, Microsoft Office සහ JPEG ෆයිල් Compresses කරනු ලබයි.
  • WinToHDD - DVD තැටියක් නොමැතිව Windows 10/8.1/8/7/vista ඉන්ස්ටෝල් කිරීමට මේ මගින් පුළුවන්.
  • Auslogics File Recovery - වයිරස් හේතුවෙන් Delete වූ ෆයිල් Recovery කරලා ආපහු ලබාගන්න පුළුවන් වටිනා මෘදුකාංගයකි.
  • Fliphtml5 Gold -  ඔබලග ඇති PDF ලිපි අපුරූ පොත් රාක්කයක ඇති පොත් මෙන් පිළිවෙලට පෙන්වයි.

Like to Win Gifts මගින් WonderFox ෆේස්බුක් පිටුව ලයික් කරලා මෙම campaign එක #WonderFoxChristmas ටැග් එක දාලා ශෙයාකරලා screenshot එකක් ඔවුන් වෙත message කිරීමෙන් වටිනා තෑගි දිනාගන්නත් පුළුවන්.

මෙම සියල්ල පිළිබදව දැනුවත් වීමට සහ මෘදුකාංග නොමිලේ බාගැනීමට මෙතනින් පිවිසෙන්න WonderFox 2017 Christmas Giveaway පිටුවට.