ලුහුබැදීම කියන්‍නේ ලංකාවේ නිශ්‍පාදිත දැවැන්‍ත සිංහල පරිගණක ක්‍රීඩාවක්. මන් මුලා වූ මිනිසෙක් සහ ඔහු මුහුන දෙන බියකරු අත්දැකීම් වටා ගෙතුනු
පරිගණක ක්‍රීඩාවක්. RAM Studios නම් කණ්ඩායම තමයි මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ. ලුහුබැදීම ක්‍රීඩාව ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීම සදහා පැවතිය යුතු අවම පරිගණක අවශ්‍යතාවයන්.
- Dual center 2.4Ghz cpu or higher
- 2GB Ram
- Intel hard disk drive 4400 (DirectX11)
- Windows seven 64bit
- 12GB HDD space
ඉහල තත්වයකින් යුතුව ක්‍රියා කිරීමට අවශ්‍ය සුදුසුකම්.
- Core i3 540 or higher
- 4GB Ram
- DirectX11 compatible gpu alongside 2GB of Graphic memory
- Windows x 64bit
- 12GB HDD space
Game Play Video
මෙතනින් පිවිස බාගත කරගන්න.
Add your comment