Srilanka Law Band Directory

 Srilanka Police Telephone Directoryලංකාවේ ඕනෑම පලාතක පොලිසියේ නම්බර් ගමු.

විශේෂයෙන් කාර්‍යාලීය ආරක්ෂක කටයුතු සහ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ඔබට මේ මෘදුකාංගය ගොඩක් වටිනවා.

ලංකාවේ ඕනෑම පලාතක පොලිසියක දුරකතන අංක ඉක්මනින් ලබාගන්න මේ මගින් පුළුවන්. ඉතාමත් සරල පෙනුමක් සහිත මෙම මෘදුකාංගයේ පොලිස් ස්ථානය පිහිටි ප්‍රදේශය ටයිප් කිරීමෙන් අදාල දුරකතන අංක ලබාගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූප කිහිපයක්.



මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : DSLP Telephone Directory V2.0
  • File size : 463 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Amith Madumal