Sinhala English Lexicon Costless Download For Linux

 Sinhala English linguistic communication Dictionary Free Download for Linuxලිනක්ස් බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති සදහා ලංකාවේ නිපදවු පලවෙනි සිංහල ඉංග්‍රීසි මෘදුකාංගය අප ඔබට හදුන්වාදෙනවා. අපේ රටේ

වැඩි දෙනෙක් බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන සැලකිය යුතු පිරිසක්ද සිටිනවා. ඉතින් ඒ අයට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මෙය පයිතන් භාවිතයෙන් ලිනක්ස් තුලම සංවර්ධනය කළ මෘදුකාංගයක් නිසා වයින් වැනි වින්ඩොස් මෘදුකාංග ධාවානයට අතරමැදි මෘදුකාංගයක් බාවිතා කිරීමට තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ. බලන්න Linux ඇතුලත් මෙහෙයුම් පද්ධති වල මෙය Run වෙන තිරඡායාරූප කිහිපයක්.


01. Opensuse OS


02. Zorin OS


03. KaliLinux

04. Parrot Linux
පහත මෙහෙයුම් පද්ධතිවල මෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර ඇත.

Debian Base
  • Kali Linux - Worked
  • Ubuntu - Worked
  • Parrot Linux - Worked
  • Zorin Os - Worked
  • Elementary Os - Not Worked

Red Hat Base
  • Fedora - Worked
  • Open Suse - Worked

Packman Base
  • Manjaro Linux - Not Worked
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. නිල වෙබ් පිටුවෙන් බාගන්නවානම් මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Sinhala English linguistic communication Dictionary
  • File size : 17 MB
  • Requirements : Linux
  • License : Free
  • Publisher website : www.linuxworldz.wordpress.com