School Mass Label Stickers Maker

පොත් වලට Name sticker කාඩ් අපිම හදාගමු.

හැමෝම පොඩි කාලේ Sticker Cards Use කරලා ඇති නේද ? එක්කෝ අච්චු පොත් වල අලවන්න එහෙමත් නැතිනම් ලියන පොත්වල අලවන්න.



ඉතින් මේ Sticker Card එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 10-20 අතරේ වෙන්වා. Ceylon Creations කියන Company එක දැන් ඉදිරිපත් කරලා තියනවා මේ Sticker Labels , Auto Generate කරගන්න විදියක්. ඒකට සල්ලි වැයවෙන්නේ නෑ . ගෙදර හෝ කාර්‍යාලයේ ප්‍රින්ටරයක් තියෙනම් ඔයගොල්ලන්න්ට නොමිලයේම  ඒ දේ කරගන්න පුලුවන්.

මේ Labels වල තියන විශේෂත්වය තමයි අපිට කැමති පරිදි Font & Colors Select කරගන්න පුලුවන් වීම. මේ Features දෙක නිසා අපිට කැමති පරිදි ලස්සන Labels Generate කරගන්න අපිට හැකියාව තියනවා. ඉදිරියේදී මේ Labels වලට Background Images සෙට් කරන්නත් මේ අය බලාපොරොත්තු වෙන්වා. පොඩි ලමයි ආස කරන Mickey Mouse , Pooh වගේ Cartoon Images ඒකට එක් කරන්න තමයි මේ අයගේ බලාපොරොත්තුව. ඒ අය මේ දිනවල ඒ සඳහා අවශ්‍ය Coding සිදු කරගෙන යනවා කියලා තමයි අපිට ආරන්චි වුනේ.


ස්ට්කර් ලේබල් හදන්න මෙතනින් පිවිසෙන්න.

මේ Label Generate කරගන්න නම් රූපයේ පරිදි විස්තර සහ අවශ්‍ය කරන Subjects , Tick කරගන්න ඔනේ .ඊට පස්සේ කරන්න තියෙන්නේ Submit කියන Button එක Press කිරීමයි. ඊලග මොහොතේ ඔයාලට PDF File එකක් විවෘත වෙව්. දැන් මෙම File එක Print කරගන්න ඔයාලට පුලුවන් වගේම මේ PDF එක Blank Sticker කොලයක් මත Print කරගෙන ඔයාලට Sticker ලෙසම යොදාගන්නත් පුලුවන්.