Imyfone D-Back Iphone Information Recovery - Sinhala Review

 iMyFone D-Back iPhone Data Recovery - Sinhala Review
iPhone, iPad, iPod affect ඇපල් සමාගමේ මෙම ස්මාර්ට් උපාංග වල තිබෙන අපි කලින් Delete කරපු Pictures, Videos, Messages, Contacts, notes නැවත අවශ්‍ය වුවහොත් recovery කරලා ගන්න පුළුවන්

වටිනා මෘදුකාංගයක් ලෙස iMyFone D-Back iPhone Data Recovery හදුන්වා දෙන්න පුළුවන්. WhatsApp, WeChat, Kik, Viber, Line වැනි Messenger ඇප්ස් වල තිබෙන Text, Attachment Delete කරපුවත් මේ මෘදුකාංගයෙන් Recovery කරලා ලබාගන්න පුළුවන්. මේ යෙදවුමෙන් පරිශිලකයාට ඉතාමත් පහසුවෙන් මේ Recovery වැඩේ කරගන්න පුළුවන්. පියවර 4 යි.
  1. මුලින්ම යෙදවුම මෙතනින් පිවිස පරිගණකයට install කරගන්න.
  2. ඉන්පසු අදාල Apple Device එක පරිගණකයට සම්බන්ධ කරන්න.
  3. Delete වූ දත්ත සොයන්න scan කරන්න.
  4. Delete වූ දත්ත පෙන්වූ පසු එය Select කර Recovery කරන්න.
පහතින් බලන්න හදුන්වාදෙන වීඩියෝව.


ඔබගේ ඇපල් අයිෆෝන් එක හෝ ටැබ් එකේ දත්ත Recovery කරගන්න හේතුවෙන කාරණා.
  • අහම්බෙන් Delete වීම තුලින්.
  • Display එක crash වීම තුලින්.
  • OS එක crash වීම මගින්.
  • Jailbreak කිරීමේදී ඇතිවන crash වීමක්.
  • ඇප් එකකට දැමූ මුර පදයක් අමතක විමෙන්.
  • වයිරස් ඇතුළු වීමකදී.
  • ෆෝන් එක Reset වීමකදී.

මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක් බලන්න.





මෙතනින් පිවිස බාගන්න මෘදුකාංගය. Paid Version එක ගන්න අය මේ කූපන් කෝඩ් එක " IMYF-IFEG-DQOK " බාවිතා කරන්න. ඔයාලට 20%Discount එකක් ලැබෙනවා.


Technical Details

  • Software Name : iMyFone D-Back iPhone Data Recovery
  • File size : 33 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website :  www.imyfone.com