Id107 Smart Bluetooth Sentry - Sinhala Review

 ID107 Smart Bluetooth Watch - Sinhala Reviewවැඩ ගොඩක් තියෙන ස්මාර්ට් වොච් එකක්.

ස්මාර්ට් වෙන්න කැමති අයට ඔන්න අපි හදුන්වා දෙනවා නියම ස්මාර්ට්වොච් එකක්. මේක බෑන්ඩ් එකක් විදියට දාන්නත් පුළුවන්.

ගෙවන මිලට ඉතාමත් ලාභදායි ස්මාර්ට් වොච් එකක්. මෙය අලෙවි කරන්නෙ අන්තර්ජාතිය වශයෙන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා වෙන්වූ Gearbest වෙබ් අඩවිය මගිනුයි. Order කරාට පසු හරියටම සති 3කින් ඔයාගේ ගෙදරටම එවනවා. කිසිදු අමතර ගාස්තුවක් අයවෙන්නේ නෑ.

බලන්න අපි ගෙනාපු මෙම ID107 Smart Watch එකේ ඡායාරූප.





වෙලාව බලනවාට වඩා වැඩි දෙයක් ස්මාර්ට් වොච් වලින් කරන්න පුළුවන්. හෘද ස්පන්දනය බලන්න, step counter, slumber monitor, ෆෝන් එකේ Push Notification බලන්න වැනි වැඩ ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු දවස් 5-10ත් අතර කාලයක් වැඩ කරගන්න පුළුවන්. USB Charging port එකක් මගින් බැටරිය ආරෝපණය කරන්න පුළුවන්.

අපි කරපු Review වීඩියෝව බලන්න.


ඔයාටත් මේ ස්මාර්ට් වොච් එක මිලදී ගන්න මෙතනින් පිවිසෙන්න Gearbest වෙබ් අඩවිය වෙත.
15$ කට මෙය මිලදී ගන්න පුළුවන්. "LKGBS42TH" මේ කූපන් කෝඩ් එක ගහලා තව ගාණක් අඩුකරලා ගන්නත් පුළුවන්.