Geek Uninstaller - Free, Programme Removal Utility

 Geek Uninstaller - Free, plan removal utilityපහසුවෙන් මෘදුකාංග Uninstall කරගන්න නියම මෘදුකාංගයක්.

පරිගණකයේ ඇති ඔබට අනවශ්යම මෘදුකාංග ආදිය වේගවත්ව හා නිවැරදිව Uninstall කරගන්න පුළුවන් මෘදුකාංගයක් ලෙස


Geek uninstaller හදුන්වාදිය හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබට uninstall කරගන්න බැරිවුන මෘදුකාංග වුවද ඉතා පහසුවෙන් හා සම්පුර්ණයෙන් uninstall කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉතාමත් සරල අතුරු මුහුණතක් සහිතව තමයි මේ මෘදුකාංගය නිර්මාණය කරල තියෙන්නෙ. තවද ඔබට වින්ඩොස් store ඇප්ස් වුවද uninstall කරගන්න පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.




බාගත කරගන්න මෙතනින් පිවිසෙන්න. මෘදුකාංගය බාගත කරගැනීමෙන් පසු ඉන්ස්ටෝල් කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන්.


Technical Details

  • Software Name : Geek Uninstaller
  • Requirements : Windows All
  • Size : 2.43 MB
  • License : Free
  • Developer : geekuninstaller.com