Download Best Gratis Hd Video Converter For Windows.

 Download Best Free hard disk Video Converter for Windows. වැඩ 3ක් එකම මෘදුකාංගයෙන්.

අපි එදිනෙදා වැඩ කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස අපට මෙය හදුන්වාදෙන්න පුළුවන්. වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න, 

වීඩියෝ කන්වර්ට් කරන්න සහ video compress කරන්න මේ මගින් පුළුවන්. මෘදුකාංගයේ නම තමයි "WinX hard disk Video Converter Deluxe". ඔබ නිතර බාවිතා කරන SD, HD වීඩියෝ වගේම සුපැහැදිලි 4K වීඩියෝද මේ මෘදුකාංගය බාවිතයෙන් ඉහත කාර්යයන් 3 කරගන්න පුළුවන්.  Level-3 Hardware Acceleration සහිත මෘදුකාංගයක් නිසා ඉක්මනින් වීඩියෝ කන්වර්ට් කරගන්නත් පුළුවන්. ඔබ සතු HD සහ 4k වීඩියෝ ඇත්නම් ඒවා ස්මාර්ට්ෆෝන් වලට කන්වර්ට් කරලා දාගන්නත් පුළුවන්. එතකොට වීඩියෝ ෆයිල් එකේ ඉඩ ප්‍රමාණයද අඩු වෙන නිසා ෆෝන් මෙමරි එක නිස්කාරනේ පිරෙන්නෙත් නෑ.

බලන්න මෘදුකාංගයේ තිර ඡායාරූප.




වීඩියෝ ස‍ංස්කරණ (merge, crop, subtitle, expand, trim) කටයුතුද මෙහි සිදු කරන්න පුළුවන්. එම වීඩියෝ Free hard disk Video Converter මගින් සාමාන්‍ය වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයකට වඩා five ගුණයක වේගයකින් කන්වර්ට් කරගන්න පුළුවන්. ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම WinX hard disk Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්.

YouTube, Facebook, DailyMotion, Vimeo, Yahoo, Break, SoundCloud, MTV වැනි වෙබ් අඩවි 200කට වඩා වැඩි ප්‍රමාණයක ඇතුලත් වීඩියෝ මේ මෘදුකාංගයෙන් ඩවුන්ලෝඩ් කිරීමට පුළුවන්. මෙය නිර්මාණයකෙරූ ඩිවලොපර්වරු ඔවුන්ගේ 12 වෙනි සංවත්සරය නිමිත්තෙන් Giveaway License යටතේ ඔබට මෙය නොමිලේ ලබා දෙනවා. මෙතනින් පිවිස මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න.
4K Video එකක් 1080p HD වීඩියෝ එකකට මේ මෘදුකාංගයෙන් කන්වර්ට් කරන ආකාරය මෙතනින් පිවිස බලන්න.


Technical Details

  • Software Name : WinX hard disk Video Converter Deluxe
  • Requirements : Windows & Mac
  • License : Free & Paid
  • Developer website : www.winxdvd.com