25 Gb Gratis - Slt E-Bill Registration Offer

නොමිලේ 25GB ඩේටා සමග තෑගි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ ඩේටා ලබාදීමේ පුරෝගාමියා ලෙස අප කවුරුත් දන්න කරුණක්. ඔන්න e-Bill සදහා ලියාපදි‍ංචිවෙන


සියළුම දෙනාට අමතර 25GB දත්ත ලබාදීමේ වැඩ සටහනක් මේ දිනවල පවත්වනු ලබනවා. කිසිදු දිනුම් ඇදීමකින් තොරව මෙම 25GB සියළුම දෙනාට ලබාදීම සුවිශේෂයි. මීට අමතරව ඇපල් සමාගමේ අයිෆෝන් 8 ස්මාර්ට් ජ‍ංගම උපාංගය, පවර්බෑන්ක් යනාදිය තෝරාගත් පිරිසකට ලබාදීමද සිදු කරනවා. දැන් සමහර අයට ගැටළුවක් ඇති මොකද්ද මේ e-Bill කියලා. මේකෙදි වෙන්නේ අපිට මාස්පතා පැමිණෙන බිල අපගේ ඊමේල් ලිපිනයටද copy එකක් පැමිණීමයි. එවිට ඉක්මනින් අපිට ගෙවිය යුතු මුදල දැනගන්න වගේම ඔන්ලයින් payment කරන අයට මේක ගොඩක් වටිනවා.


e-Bill සඳහා කිසිදු මුදලක් අය කරන්නේද නැත. මෙතනින් පිවිස ඔබගේ මාසික බිල්පත බලාගෙන අදාල තොරතුරු නිවැරදිව පුරවා නොවැම්බර් 30 දිනට පෙර යවන්න. නිවැරදිව ලියාපදිංචි වූ SLT සාමජිකයින්ට ලැබෙන 25GB ඩේටා බොහෝ දුරට ලබන මස සිට ලැබෙනු ඇති.

18th November,2017 Post Update : මෙය ලබන දෙසැම්බර් 31 දින දක්වා වලංගු කාලය සතියකින් දීර්ගකර ඇත.