Seth Pirith Gatha Head Online


අපි කවුරුත් සෙත් පිරිත් අහන්න කැමතියි. උදේට සවසට රාත‍්‍රියට රේඩියෝ චැනල්වල යන පිරිත් ඔබට කොහේ සිටියත් ඕනෑම වෙලාවක අහන්න තියෙයි නම් කොච්චර වටිනවාද. ඔන්න  දැන් ඕනෑම වෙලාවක ඔබට පිරිත් වලට සවන් දෙන්න පහතින් පුළුවන්.