Desktop Tape - Gif Animation Format

 Desktop Record - GiF Animation format

මෙම සොෆ්ට්වෙයා එක ඔයාලට ගොඩක්ම වටිනවා. තමන්ට යම් දෙයක් වෙන කෙනෙක්ට කරලා පෙන්වන්න short video එකක් ව්දියට Gif ෆයිල් ටයිප් එකෙන් Record කරන්න පුලුවන්.

උදාහරණ :



වෙබ් සයිට් කරන අයට එහෙම මේ මෘදුකාංගය ගොඩක් උපකාරීවෙනවා. නැත්තම් වීඩියෝ ෆෝමැට් එකෙන් රෙකෝඩ් කරලා දාන්න කරදරයි නේ. තමන් දන්න දේ රෙකෝඩ් කරලා වෙන කෙනෙක්ට කියලා දෙන්නත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙතනින් ගන්න මෘදුකාංගය.