
ප්‍රතිඵල නිකුත්වූ පසු රාජ්‍ය නිල වෙබ් අඩවියට පිවිසීමට අපහසු බැවින් පහත ක්‍රම අනුව ඔබට ඉක්මනින් ප්‍රතිඵල බලන්න පුළුවන්.

ප්‍රතිඵල නිකුත්කල සැනින් මෙතන ක්ලික් කරන්න.
නැතිනම් මෙතනින් පිවිස ප්‍රතිඵල බලන්න.
රජයේ නිල වෙබ් අඩවිය donets.lk ප්‍රතිඵල බලන්න එකවර වැඩි පිරිසක් පැමිණෙන බැවින් Home පිටුවට පිවිසීම අපහසුය. එබැවින් ඉහත ක්‍රමය වඩා ඉක්මන් වෙනු ඇත.
නැතිනම් මෙතනින් පිවිස ප්‍රතිඵල බලන්න.
රජයේ නිල වෙබ් අඩවිය donets.lk ප්‍රතිඵල බලන්න එකවර වැඩි පිරිසක් පැමිණෙන බැවින් Home පිටුවට පිවිසීම අපහසුය. එබැවින් ඉහත ක්‍රමය වඩා ඉක්මන් වෙනු ඇත.
දෙවෙනි ක්‍රමය
¡
¡
වෙබ් බ්‍රවුසර් එක තුල පහත වෙබ් ලිපිනය copy කර past කරන්න, රතුපාටින් දැක්වෙන තැන ඔබගේ විභාග අංකය සදහන්කර Enter press කරන්න.
http://www.doenets.lk/result/olexamresult.jsf?index=xxxxxxx
තුන්වෙනි ක්‍රමය
http://www.doenets.lk/result/olexamresult.jsf?index=xxxxxxx
තුන්වෙනි ක්‍රමය
ෆෝන් එකට මැසෙජ් එකක් මගින් ප්‍රතිඵල ලබා ගැනීම.
EXAMS <space> Index No පහත අංකයට send කරන්න.
- Dialog - 7777
- Mobitel - 8884
- Etisalat - 3926
- Airtel - 7545
- Hutch - 8888
Add your comment