Yahoo 500 1000000 Accounts Stolen

 Yahoo 500 1000000 accounts stolen
Yahoo ගිණුම් මිලියන 500 ක් අනතුරේ.

යාහු සමාගමේ ඊමේල් ගිණුම් බාවිතා කරන සියළු දෙනාට ඉතාමත් වැදගත් පුවතක් ඊයේ දිනයේ යාහූ ප්‍රධාන ආරක්ෂක නිලධාරි Bob Lord විසින් හදිසියේම නිවේදනයකර තිබුණා.

ඒ තමයි තම පරිශීලකයන්ගේ ගිණුම්වල තොරතුරු සහ පිවිසුම් මුරපද සොරාගෙන ඇති බවයි. ඒනිසා ඔන්න ඔයත් යාහූ ගිණුමක් බාවිතා කරනවා නම් ඉක්මනින්ම එයට පිවිස එයට දමා ඇති මුර පදය වෙනස් කරන්න.

මේ පිළිබදව Cnet තාක්ෂණික වෙබ් අඩවි නිවේදනය.


මෙසේ යාහූ ගිණුම් සොරාගෙන ඇති බවට ප්‍රකාශකල නිවේදනය මෙතනින් පිවිස බලන්න.