Xbox Novel Edition - Xbox Scorpio 2017

 Xbox novel edition - Xbox Scorpio 2017
Xbox Scorpio නවතම සංස්කරණය කරළියට.

මයික්‍රොසොෆ්ට් විසින් Xbox හී නවතම සංස්කරණය 2017 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි. මෙය  Xbox Scorpio ලෙස නම් කර තිබෙනවා.

 මයික්‍රොසොෆ්ට් සමාගම උත්සාහ කරන්නේ මේ Xbox Scorpio සංස්කරණයට කලින් නිකුත් කළ Xbox One සහ Xbox One south පවුලේම තවත් නිෂ්පාදනක් ලෙස එළිදක්වන්න. නමුත් මෙය Xbox One සහ Xbox One S වලට ආදේශකයක් ලෙස නොව පරිගණක  වීඩියෝ ක්‍රීඩා කරන්නන්ට වගේම VR සදහා කැමැත්තක් දක්වන්නන් සදහා බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ.  දැනට ලොකයේ නිෂ්පාදිත  වීඩියෝ ක්‍රීඩා consoles වලින් බලවත්ම console එක ලෙස Xbox Scorpio හඳුන්වාදෙන්න පුළුවන්. මෙහි විශේෂත්වය වන්නේ 6 Teraflops GPU බලය, 4K Gaming හැකියාව, VR සහ 8-core ප්‍රොසෙසරයක් මෙහි සමන්විත බවයි. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.