Toxic Low-Cal - Folder Lock

 Toxic Lite - Folder Lock
ෆෝල්ඩර් ලොක් කරන්න අපේ රටේ නිපද වූ දක්ෂ මෘදුකාංගයක්.

පරිගණකයක තමන්ගේම කියලා පුද්ගලික දත්ත තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් email, password එහෙම පාවිච්චි කරන අය



password banker's complaint pad එකක වගේ ටයිප් කරලා තමයි තියාගන්නේ. මේවා කොහේ තිබ්බත් කාට හරි open කිරීමේ හැකියාවක් තියෙනවා කියා ඔබ දන්නවා. උදාහරණයක් හැටියට කිව්වොත් pen drive එකක් හෝ පරිගණකය අළුත්වැඩියාවක් සඳහා රැගෙන ගිය විට යම් හේතුවක් නිසා ඔබගේ දත්තයන් වෙනත් අයකු අතට පත් වුනොත් සමහර විට සියළු දේ වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. මේ වගේ අවදානම් වලින් මිදෙන්න අපි folder lock මෘදුකාංග වර්ග භාවිතා කරනවා.

අපේ රටේ පුද්ගලයෙකුත් folder lock මෘදුකාංගයක් නිපදවලා තිබෙනවා. මෙහි user interface එකත් හරිම සරලයි. safe agency ගිහින් අදාළ ලොක් ෆයිල් එක open කරන්නත් බෑ.
ඉතාමත් ආරක්ෂිතයි.

බලන්න ස්ක්‍රින්ශොට් එකක්.

මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් මෘදුකා‍ංගය බාගන්න.

Technical Details

  • Software Name : Toxic Lite - Folder Lock
  • File size : 887 KB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher Website : www.nigellalabs.com