Super User - Nigella Labs

 Super User - Nigella labs
පරිගණකය ලේසියෙන් කළමනාකරණයට ලාංකීය මෘදුකා‍ංගයක්.

තවත් වටිනා කියන මෘදුකාංගයක් අපි ඔයාලට හඳුන්වාදෙනවා. මෙම මෘදුකාංගය මඟින් පහසුවෙන්ම වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ 


අපි නිතර භාවිතා කරන feature කළමනාකරණය කරගන්න පුළුවන්. දැන් ඔයාල හිතාවි මේ වැඩේ කරන්න මොකටද මෘදුකාංග කියලා. මෘදුකාංග නැතිවත් කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි කාලයක් ගතවෙනවා. මොකද ඔයාට අවශ්‍ය optimize එක සොයාගත යුතු නිසා. ඉතින් මේ වැඩේට පිළියම් මෘදුකාංගයක් නිර්මාණය කිරීමට අපේ රටේ තරුණයෙක්ට හැකි වී තිබෙනවා. අපි නිතර භාවිතයට ගන්නා feature මූලික කරගෙන තමයි ඔහු මෙය නිර්මාණය කර තිබෙන්නේ. පහත feature සියල්ලම මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්.

  • USB ports lock
  • Write protect
  • Hide drives
  • Enable/Disable cmd
  • Enable/Disable command panel
  • Enable/Disable chore manager
  • Enable/Disable near down
  • Enable/Disable correct click
  • Enable/Disable double click
  • Enable/Disable chore bar correct click
  • Enable /Disable My reckoner properties
  • Enable/Disable password
  • Enable/Disable lock this computer
  • Enable/disable car run
  • Show/Hide concluding user
  • Allow/Prevent reboot later update

බලන්න ස්ක්‍රින්ශොට් එකක්.
 මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් මෘදුකා‍ංගය බාගන්න.
Media-fire වෙතින් බාගන්න මෙතනින් පිවිසෙන්න.

වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක සඳහා සහාය දක්වයි. ඒවගේම Administrator යටතේ මෙය ඉන්ස්ටෝල් කරන්න.මේ සම්බන්ධද ඔයාලගේ අදහසත්ද පහතින් දාන්න පුලුවන්.

Technical Details

  • Software Name : Super User
  • File size : 1.2 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Dushshantha Rajkumar