Sri Lanka President's Website Hacked

 Sri Lanka President's website hackedජනාධිපතිගේ වෙබ් අඩවිය හැක් කරයි.

ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙනයන ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය අද දින යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින්


පාලනයට නතුකරගෙන ගෙන තිබෙනවා.  මූලික වශයෙන් එය සිදු කිරීමට හේතු ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ පහත කරුණුයි.

පැය කිහිපයකට පසු මෙහි සදහන් වූයේ මෙය බංගලාදේශයේ හැකර් කරුවෙකු විසින් සිදුකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් තවමත් මෙම www.president.gov.lk වෙබ් අඩවිය රජයේ පාලනයට නතුකරගෙන නැතිබවට වාර්තා වෙනවා. ( Time 5.15 P.M )

6.20 PM Post Update - වෙබ් අඩවිය නැවතත් රජයේ පාලනයට ගෙන ඇති අතර මේ වනවිට වෙබ් අඩවිය නැවත සක්‍රීය කිරීමට කටයුතු කරමින් පවතී.