Lg Smart Refrigerator Amongst Windows 10

LG Smart Instaview Signature Door inwards Door Refrigerator  LG smart fridge amongst windows 10
LG සමාගම වින්ඩොස් 10 සහිත ශීතකරණයක් හදුන්වාදෙයි.

මෙවර Las Vegas හිදී පැවැත් වුන CES 2016 ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනයේදී LG සමාගම විසින් අපූරු ස්මාර්ට් ශීතකරණයක් හදුන්වාදුන්නා.

LG Smart Instaview Signature Door inwards Door Refrigerator ලෙස නම් කර ඇති මෙම ශීතකරණයේ සම්පුර්ණ Windows 10 මෙහෙයුම් පද්ධතියම ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදීමේ වීඩියෝවක්.

 
ශීතකරණ වලටම සුවිශේෂී වූ විශේෂාංග කිහිපයක් LG Smart Instaview Signature හිදී අපිට දැක ගන්න පුළුවන්. අහාර පාන වල icons drag in addition to drop කිරීම, countdown timer එකක් set කිරීම, අහාර පාන වල කල් ඉකුත් වීමේ දිනයන් සහ ඒවායේ ගුණාගුණ මතක තබා ගැනීම වැනි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවන් රැසක් මේ හරහා අපිට සැපයෙනවා. මීට අමතරව සාමාන්‍ය Windows 10 මෙහෙයුම් පද්ධතියක මෙන් applications install කර ගැනීමටත්, Edge spider web browser එක භාවිතයෙන් cooking recipe බලා ගැනීමටත්, Netflix හරහා චිත්‍රපට නැරඹීමටත් දැන් LG Smart Instaview Signature හරහා ඔබට පුළුවන්. මෙම ශීතකරණයේ තවත් විශේෂ අංගයක් වන්නේ එහි Cortana ද ඇතුලත් වීමයි.