Bmw Motorrad Vision Side Past Times Side 100

 BMW Motorrad VISION NEXT 100
BMW වෙතින් නවතම යතුරු පැදිය හදුන්වාදෙයි.

ලොව සුපිරිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් අතර අංක එකේ නාමය හිමිකරගෙන සිටින BMW සමාගම තම සංවත්සරය නිමිත්තෙන් ඉදිරි වසර


100 සඳහා නවීන යතුරු පැදියක් සහ මෝටර් රථයක් මේ වසරේ හඳුන්වා දුන්නා. BMW සමාගම හඳුන්වාදුන් මෝටර් රථය ගැන ලිපියක් අපි කලින්ම ලබා දුන්නා ඔබට මතක අැති. එය මෙතනින් බලන්න. මේ යතුරු පැදියේ විශේෂත්වය තමයි ස්වයං පාලනයකින් මෙය පාලනයවීම. මෙම යතුරුපැදියට නවතම ස්මාර්ට් ඇස් ආවරණයක් ද හිමිවෙනවා. එය පැළද යතුරුපැදිය ධාවනය කරද්දි අනතුර ගැන සංඥා නිකුත් කරන බැවින් යතුරු පැදිය හරිම ලේසියෙන් පාලනය කරගන්න පුළුවන්. හැබැයි තාම මෙහි නම නිළ ලෙස නිකුත්කරලා නැ. ඉතින් මේ සිහින යතුරු පැදිය දැන් නිර්මාණයකර අවසන්. බලන්න මෙය හඳුන්වාදුන් වීඩියෝවක් පහතින්.



මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන වීඩියෝව බලන්න.



ඡායාරූප කිහිපයක්.