Winx Dvd Ripper - Christmas Giveaway Offer

 Decrypt as well as rip whatever proteced DVD discs   WinX DVD Ripper - Christmas Giveaway offer
කොපි කරන්න බැරි DVD වල වීඩියෝ ෆයිල් කොපි කරන මෘදුකාංගය.

සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි


ලෙසයි. මෙම WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස බලන්න.





key features include the next :

1. Decrypt as well as rip whatever proteced DVD discs (also back upwardly ISO ikon as well as Video-TS folder), bypass DVD CSS, part code, RCE, Sony ArccOS, UOPs, Disney X-project DRM.

2. Rip DVD to principal stream video formats, similar DVD to AVI, DVD to MP4, H.264, MPEG, WMV, MOV, FLV, etc M2TS, etc. 320+ video well outputs.

3. Convert DVD to check Apple Android devices, such equally iPhone 7, iPad, Sumsung, etc. 350+ proset profiles. Therefore, users tin give notice play whatever DVD pic on their portable devices.

4. Provide iv DVD dopy modes to backup your DVD collection: 1:1 clone DVD to ISO image/folder, re-create principal championship or sum championship content.

5. Edit suit video well parameters to customize the output videos.

  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න.
  • මැක් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වලට මෙතනින් බාගන්න.
ඔබට මෙම මෘදුකාංගයේ සම්පූර්ණ පහසුකම් ඇති සංස්කරණය 65% ක වට්ටම් සහිතව මේ උත්සව දිනයන්හි මිලදී ගැනීමට පුළුවන්.

මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්

Technical Details

  • Software Name : WinX DVD Ripper
  • File size : 36 Mb windows / 37.4 Mb Mac
  • Requirements : Windows & Mac
  • License : Free / Paid
  • Publisher website : www.winxdvd.com