Memu - Android Emulator For Pc

 MEmu - Android emulator for PCඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් වැඩ කරන්න අලුත් මෘදුකාංගයක්.

මෙවැනි මෘදුකාංග කිහිපයක්ම අපි කලින් ලිපි වලින් ඔයාලට ලබාදීලා තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකය මගින් 

ක්‍රියාකරගන්න මේ Memu මෘදුකාංගයටත් පුළුවන්. ප්‍රධාන වශයෙන් මොබයිල් ගේම් play කරන්න මේ මෘදුකාංගය සුපිරි. ගොඩක් අය බාවිතා කරන්නේ bluestack මෘදුකාංගයනේ. ඒකට වඩා හොදින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහාය දක්වනවා කියලයි මෙමු (Memu) නිර්මාණකරුවන් පවසන්නේ.


බලන්න ස්ක්‍රීන්ශොට්.



COC ගේම් එක Multiplayer පරිගණකයෙන් සෙල්ලම් කරන්නත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

බලන්න පහත වීඩියෝව.


Technical Details

  • Software Name : MEmu
  • File size : 259 MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer Website : www.memuplay.com