Kanchayudha Game In Conclusion Free

                                                      Kanchayudha Game Finally Free
කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි.

අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka

 ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස vi ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න.


නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින් පිවිසෙන්න. මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්. අප වෙබ් අඩවිය හරහා නොමිලේ කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය පහතින් බාගන්න.

Download Link Updated Time : 9.10 P.M. ( 2016 December 21 )

ඉන්ස්ටෝල් කරන ආකාරය - කොටස් 7 ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු පරිගණකයේ 12GB පමණ ඉඩ තිබෙන පාටිශන් එකකට පළමු කොටස winrar මගින් Extract කරන්න එවිට ඉතිරි කොටස් 6 extract වෙයි. Extract වීමෙන් පසු කංඡායුධ ගේම් ප්ලේ අයිකන් එක ඩබල් ක්ලික් කරන්න.

ටොරන්ට් මගින් සියළු කොටස් එකවර බාගන්න අවශ්‍ය නම් මෙතනින් පිවිසෙන්න. - 5.4 GB

මෙම පරිගණක ක්‍රීඩාව play කිරීමට පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම් මෙතනින් බලන්න. ගේම් එක ඉන්ස්ටෝල් කිරීමේදී සහ ප්ලේ කිරීමේදී ගැටළු පැමිණියේ නම් මෙතනින් පිවිස ලිපිය බලන්න.