Introducing Oneplus 3T

 Introducing OnePlus 3T
OnePlus 3T, 6GB රැම් සහිත අලුත්ම ස්මාර්ට් ෆෝන් එක.

ස්මාර්ට් දුරකතන නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් නාමයක් ඇති OnePlus ආයතනය සිය නවතම නිමැයුම වන Oneplus 3T ස්මාර්ට් දුරකතනය පසුගියදා හදුන්වා දුන්නා.


Oneplus 3 දුරකතනය හදුන්වාදීමෙන් පසුව මාස 6 කට ආසන්න කාලයකදී Oneplus 3T හදුන්වා දෙනු ලැබුවා. Oneplus 3 උපාංගයට සාපේක්ෂව බැලූ විට මෙය පෙනුමෙන් එක සමානයි. කිසිදු වෙනසක් පෙනෙන්නේ නැත. නමුත් Oneplus 3T ස්මාර්ට් දුරකතනයේ වැඩකෑලි කීපයක් දැකගන්න පුළුවන්. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.


 
මෙය Snapdragon 821 ප්‍රොසෙසරය, Quad Core Kyro: 2x2.35Ghz, 2x1.6 Ghz  Speed, half dozen GB Ram ධාරිතාවක්, 64/128 අභ්‍යන්තර මතක ධාරිතාවක් මෙහි ඇතුලත් වේ. අපේ රටේ මෙය රු.80,000 ක් පමණ වෙනවා.
  • 5.5-inch Screen size
  • Optic AMOLED capacitive touchscreen, 16M colors
  • 1880 x 1920 pixels ( 401 ppi - pixel density) 
  • Android OS, v6.0 (Marshmallow), planned upgrade to v7.0 (Nougat)
  • Quad-core (2x2.35 GHz Kryo & 2x1.6 GHz Kryo)
  • 16 Mp main together with secondary camera
  • Non-removable Li-Ion 3400 mAh battery
  • Adreno 530 GPU
  • Corning Gorilla Glass 4
  • Oxygen OS
  • Qualcomm MSM8996 Snapdragon 821

ඡායාරූප



Review වීඩියෝවක්.