Identify Genuine Information Cable For Iphone

 Identify Genuine Data Cable for iPhone
iPhone information cable එක ඔරිජිනල්ද කියල බලමු.

වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ original යැයි කියාගත්ත iPhone Data cable විවිධ මිල ගන්න යටතේ අලෙවි කිරීම් සිදුකරයි.


ගාන අඩුවට තියෙනම් ඉතින් බොහෝ දෙනා ගන්නවානේ. ඒත් ෆෝන් එකේ වටිනාකම නිසා ඔරිජිනල් ඒවා බාවිතා කරන්න වගබලා ගන්න. මන්ද අපි හිතුවට ඒවෑ බලපෑමක් නිසා ෆෝන් එකට හානියක් වෙන්න පුළුවන්. ඔරිජිනල් හෝ අනුකරණ parts විකුණුවත් ඒ අයට කිසිදු දො⁣ශාරෝපනයක් එල්ල කල නොහැක. මන්ද අප මිලදී ගන්නා දේ ගැන දැනුවත් වී මිලදී ගතයුතු බැවිනි. iPhone එකට එන Lightning Data cable එකේ Original එකයි copy එකයි වෙන්කරල හදුනගන්න රූප සටහන් මගින්.

රූප සටහන් 01
හොදින් දැකගන්න පුලුවන් කාරනාවක් තමයි නිශ්පාදනයේ මනා නිමාව. හොදින් බලන්න original එකේ ඉතාමත් සුමට දිලිසෙන සුලු ගතියක් සහිතයි. නමුත් copy එකේ කඩතොලු සහිත රළු නිමාවකින් තමයි තියෙන්නේ.



රූප සටහන් 02
මෙහි original Lightning information cable එකේ pin දෙස හොදින් බලන්න. අතට අහුවෙන්නෙති නැති තරම් සුමට ගතියකින් තියෙන්නේ. නමුත් copy Lightning information cable එකේ pin මදක් ඉස්මතුව පවතී. මෙය අපගේ iphone එකටද බලපායි. මන්ද pin උස්ව පවතින බැවින් අපගේ iphone charging holder එකට තදව සවිවන බැවින් charging holder එකට හානි සිදුවිය හැකියි.



රූප සටහන් 03
Data cable එකේ usb එකට සම්බන්දවන පැත්තේ වයර් එකත් සිදුරත් අතර වැඩි ඉඩක් පවතින්නේ නම් ඒ copy information cable එකක් විය හැකිය. Original Lightning Data cable එකේද සමහර අවස්ථාවන්හීදි මෙය දැකගත හැකි වුවත් බොහෝ ඩේටා කේබල් තුල දක්නට නොලැබේ.