Everything To Know Near Nokia 6

 Everything to know virtually Nokia 6
Nokia සමාගම හදුන්වාදුන් නොකියා 6 ගැන දැනගමු.

Nokia සමාගම මීට දින කීපයකට කලින් හදුන්වාදුන් ඔවුන්ගේ පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකනනය ලෙස Nokia 6 හදුන්වාදිය හැකිය. ඉතාමත් සුවිශේෂී අත්දැකීම් රාශියක්

යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇත. අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් N එනම් Android 7.0 මෙහෙයුම් පද්ධතිය මෙහි ක්‍රියාත්මක වේ. මෙම දුරකතනය Release කරල තියෙන්නේ චීනයේදී ය. මින් පෙර හදුන්වාදුන් Nokia දුරකතන මයික්‍රොසොෆ්ට් සමග එක් වී නිර්මාණය කළද එය Nokia සමාගම බිද වැටීමට හේතු විය. කෙසේ නමුත් දැන් Nokia ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වී ඔවුන්ගේ අලුත්ම Nokia vi දුරකතනය හදුන්වා දී ඇත. සමාගම පවසන ආකාරයට ඔවුන්ට එක් දුරකතනයක් සම්පූර්ණයෙන් තැනීමට පැය 10 කාලයක් ගතවේ. අත්ලෙහි පහසුවෙන් රදවා ගත හැකි අන්දමින් සහ කාලයක් පවතින අන්දමින් මෙම දුරකතනය නිමවා ඇත.මෙය 5.5 Full hard disk Display එකකින් සමන්විත වෙනවා. මෙහි Octa Core Processor එකක් අන්තර්ගත වේ. 4 GB රැම් ධාරිතාවක් ඇත. තවද Dual sim පහසුකමද ඇත.

බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.



මෙහි ඇති විශේෂාංග,
  •  Android OS, v7.0 (Nougat)
  •  5.5 inch shroud
  •  1080 x 1920 pixels ( 403 ppi pixel density)
  •  Micro SD, upwardly to 256 GB
  •  16MP nurture photographic television set camera in addition to 8MP Front Camera
  •  3000mAh Battery capacity
  •  Qualcomm MSM8937 Snapdragon 430 Chipset
  •  Octa-core 1.4 GHz Cortex-A53 Processor
  •  Dual SIM (Nano-SIM, dual stand-by)
නොකියා සමාගම පාඩු ලැබීම නිසා මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මිලදීගත් පසු නිල වශයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ෆෝන් හදුන්වා දුන්නත්, නොකියා නාමයට ලෝකයාගේ ඇති ප්‍රසාදය නිසාවෙන් ඔවුන් HMD Global සමාගම සමග නොකියා ආයතනය වසර 10ක ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුව HMD Global සමාගම නොකියා වෙළද නාමය සහිත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් නොකියා 6 හදුන්වා දෙනලදී. එම හේතුවෙන් චිනයේ පමණක් නිල වශයෙන් මෙම ස්මාර්ට් දුරකතනය හදුන්වාදුන්නේ ඔවුන්ගේ වයාපාරික දැනුම අනුව එය සාර්ථක වේද යන්න බැලීමටයි. මෙම හේතු නිසාවෙන් 100% ක් නොකියා ආයතනයේ නිපැයුමක් ලෙස අපට මෙම ස්මාර්ට් දුරකතනය හදුන්වාදිය නොහැක.