Bell 4G Utilisation Meter

 Bell 4G Usage Meter ලංකාබෙල් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට Data occupation මෘදුකාංගයක්.

ඔබ Lanka bell 4G අන්තර්ජාල සේවාව බාවිතා කරන කෙනෙක් නම් ඔබ එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය කොපමන වැයවී ඇත්දැයි 

බලාගැනීම සදහා Usage Meter එකක් හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට්.



ඔබට 4G සබදතාවය සමග ලැබෙන ඔබගේ ගිණුමේ www.lankabell.com/lte/ වෙබ් පිටුවට පිවිසීමේදී ඔබ ලබා දෙන Username 
සහ Password ලබාදෙන්න. ඉන් පසුව ඔබගේ ඩේටා පැකේජයේ ඩේටා ප්‍රමාණය Data packages මගින් නිවැරිදිව ලබාදී ඇතුලුවන්න. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

මෙය ක්‍රියාත්මක වීමට .Net framework 4.0 අවශ්‍ය වෙනවා. එය පරිගණකයේ නොමැතිනම් මෙතනින් පිවිස බාගත කරගන්න.

Technical Details

  • Software Name : Bell 4G Usage Meter
  • File size : ii MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Lasith Hansana