Sl Vacation Calendar App

 SL HoliDay Calendar App
නිවාඩු දින සහිත දින දර්ශනය.

අපි කලින් ලිපියකින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට දින දර්ශන ඇප් එකක් ලබාදුන්නා මතක ඇති. ඔන්න ඇපල් අයිෆෝන් සඳහා බාවිතා කරන්න ඇප් එකක් මෙම ලිපියෙන් හදුන්වා දෙනවා.

කාලයත් සමඟ දැන් Day Card ලඟ තියාගන්නේ නෑනේ. ඒ නිසා ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් ලෙසින් මේ දින දර්ශනය දාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පොහොය දින නිවාඩු සහිතව මෙහි දින දැකගන්න පුළුවන්. මෙම ඇප් එක මගින් ඔබගේ ඇපල් ඔරලොසුවෙන්ද, ඇපල් අයිෆෝන් එකෙ Today Widget වලින්ද පහසුවෙන් නිවාඩු දින බලාගන්න පුලුවන්. ලග එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍රද මෙහි අඩංගු වෙනවා. නිවාඩු දින පිළිබඳ කල්තියාම සැලසුම් කරගන්න මෙම ඇප් එකෙන් පුළුවන්. 

බලන්න ස්ක්‍රින්ශොට්.


ඇපල් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.

  • ඇන්ඩ්‍රොයිඩ් අයට ලබාදුන් ඇප් එක බලන්න මෙතනින්.


Technical Details

  • App Name : SL HoliDay Calendar
  • Requirements : iOS 8.0 or later
  • License: Free
  • Developer : Nisal Chathuranga