Faceapp - Neural Aspect Upwards Transformations

 FaceApp - Neural Face Transformations
කොල්ලෙක් කෙල්ලෙක් කරන කෙල්ලෙක් කොල්ලෙක් කරන ඇප් එකක්.

ඔන්න සමාජ ජාල වෙබ් අඩවි බාවිතා කරන අයගේ ජනප්‍රිය තරුව ෆේස් ඇප් එකයි. කාලයක් ප්‍රිස්මා ඇප් එක රැල්ලක් මෙන් කවුරුත්

බාවිතාකරා මතක ඇති. මෙම ෆේස් ඇප් එක මගින් අපගේ ඡායාරූපය පිරිමි කෙනෙකුට හෝ කාන්තාවකට, බාල හෝ තරුණ කෙනෙකුට නැති නම් ළමා පෙනුමක්, හිනා වෙන් පිරුණු මුහුණක් බවට පත් කරනවා. බොහෝ සෙයින් තාත්වික පෙනුමක් මින් පෙන්වන නිසා ඉතාමත් අපූරු ඇප් එකක් ලෙස අපට පෙනී යනවා. බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.

ස්ක්‍රීන්ශොට් බලන්න.



ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින්ද, ඇපල් අයිෆෝන් සඳහා මෙතනින්ලබාගන්න.

Technical Details

  • App Name : FaceApp
  • Requirements : Android & Apple iOS
  • License : Free
  • Developer Website : www.faceapp.com