Ebay Sinhala Quest App

 ebay Sinhala Guide App
ebay එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු.

ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගමනය

කරන්න ඕනි ක්‍රියා පිළිවෙල දන්නෙ නෑ. අපිට අන්තර්ජාලයෙන් ebay ගැන ලිපි මාලා ඕනෑ තරම් හම්බ උනත් ඒවායින් බොහොමයක් සම්පූර්ණ ඒවා නෙවෙයි. ඉතින් පරිගණකයක් ඇති නැති හැමෝටම ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම ගැන සිංහලෙන් ඉගෙන ගන්න අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අපි හදුන්වාදෙනවා. සරළ සිහලෙන් ebay ගැන සියල කරුණු ඔයාට ඉගෙන ගන්න පුලුවන් වගේම යම් කිසි ප්‍රශ්ණයක් ආවොත් Comment එකක් යොදා අනෙක් අයගෙන් ඒ ගැන වැඩිපුර විස්තර අහන්න අවස්තාව මේ ඇප් එකෙන් සලසලා දීල තියෙනවා.

ස්ක්‍රීන්ශොට් බලන්න.

 මෙතනින් පිවිස ඇප් එක ලබාගන්න.

Technical Details