Bell 4G Job Meter Android App

 Bell 4G Usage Meter Android Appලංකාබෙල් 4G අන්තර්ජාලය බාවිතා කරන අයට Usage Meter App එකක්.

අපේ සැලකිය යුතු පිරිසක් ලංකාබෙල් ඉන්ටර්නෙට් බාවිතා කරනවානේ. ඔන්න ඒ අයට එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය බලන්න

පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අපි හඳුනවා දෙනවා. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් උපාංගවල සඳහා පමණක් ක්‍රියාත්මක වෙනවා. පසුකාලීනව වින්ඩෝස් සහ ඇපල් අයිෆෝන් වලට ලබාදීමටද බලාපොරොත්තු වෙනවා. පහතින් බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.



 මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • App Name : Bell 4G Usage Meter
  • Requirements : Android 2.3.3 & up
  • License : Free
  • Developer Contact : Ahmed Shawqee