Iphone Information Transfer Easeus Mobimover Gratuitous 2.0

 iPhone Data Transfer EaseUS MobiMover Free 2.0
අයිෆෝන් වලට ඩේටා දාන්න අලුත් මෘදුකාංගයක්.

ඇපල් සමාගමේ අයිෆෝන් සහ අයිපෑඩ් Direct පරිගණකයට සම්බන්ධ කරාට මොකුත් දාන්න බෑ. ඒ නිසා අපිට iTunes මෘදුකාංගය ඔවුන් හදුන්වාදෙන්නේ ඒකයි.

නමුත් iTunes මෘදුකාංගයත් ටිකක් සංකීර්ණ වැඩියි. සමහර වෙලාවට File Backup වෙලා නොදැනුවත්වම ෆයිල් Delete වෙන අවස්ථා නැතුවාම නොවේ. ඒ නිසා අප විසින් හදුන්වාදෙන මෙම MobiMover ඔබට ගොඩක් වටිනා මෘදුකාංගයක්. ලේසියෙන්ම පරිගණකයේ ඇතුලත් පින්තූර, සිංදු Audio සහ Video, Ringtones, Playlists, Voice Memos ඇපල් උපාංගයට දාගන්න වගේම ඇතුලත් දේවල් පරිගණකයට Copy කරගන්නත් පුළුවන්.

බලන්න තිර ඡායාරූප කිහිපයක්.



iOS 8/9/10.1/10.2/10.3/11 සහිත ඇපල් උපාංග සහාය දක්වනවා. ඒවගේම iTunes පරිගණකයට install කරලා තියෙන්නත් ඕනේ. ඇපල් අයිෆෝන් 4s, 5, 5s, 6, 6s, half dozen plus, 6s plus, 7, seven plus, 8, 8 plus, X  සහ ඇපල් අයිපෑඩ් mini2, 3, iv iPad Air, iPad Air 2, iPad Pro උපාංග සඳහා පමණක් මෙය ක්‍රියාකරයි.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගත කරගන්න.


Technical Details

  • Software Name : MobiMover Free 2.0
  • Size : 30MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.easeus.com