Iphone 10 In Addition To Iphone Eight Default Wallpapers

අයිෆෝන් 8 සහ අයිෆෝන් X එකේ ඇතුලත් වෝල්පේපර්ස්.

ඇපල් සමාගමේ අලුත්ම ස්මාර්ට් ෆෝන් දුරකතන දෙක ගැන දැන් නොදන්න කෙනෙක් නෑ. ලබන දෙසැම්බර් මාසයේ පමණ නිකුත් වීමට නියමිත


 අයිෆෝන් X හි වීඩියෝ ඔබ දකින්න ඇති. ඒකේ තිබෙන වෝල්පේපර්ස් සෙට් එක අපි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ගෙනාවා. අයිෆෝන් බාවිතා කරන අයට මේ වෝල්පේපර්ස් ගොඩක් වටිනවා. අලුත්ම iOS 11 පෙනුම ලබාගන්න මේ මගින් පුළුවන්. ඔන්න කැමති image එකක් මත click කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ සියළු වෝල්පේපර්ස් අයිෆෝන් X එකකින් ලබාගත්ත ඒවා.